Skip to content

කාලගුණය/Whether

නවතම කාලගුණ අනාවැකි මගින් දන්වා ඇති පරිදි ඉරිදියේදී වර්ෂාපතනය අඩු වීමක් ඇති විය හැකිය. මෙයින් ඉදිරියට වගා කටයුතු වලට බාධා ඇති විය හැකි අතර ඒ සදහා ශුෂ්ක කාලගුණයට ඔරොත්තු දෙන

  • බඩ ඉරිඟු.
  • මුං.
  • කව්පි.
  • පරිප්පු.
  • මෑ

මෙවැනි දේ වගා කිරීම ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි වැසි අවම කාලගුණයට ඔරොත්තු දීමට හැකි වනු ඇත.

According to the latest weather forecast, there may be a decrease in rainfall on Sunday. This may hinder the cultivation activities and for that it is resistant to dry weather

  • Corn.
  • Mung.
  • Peas.
  • lentils.
  • Beans.

Cultivation of this type will be able to withstand the expected minimum rainfall in the future.

Tags:

8 thoughts on “කාලගුණය/Whether”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *