දැඩි වර්ෂාව හේතුවෙන් හානී වූ වගාවන් සදහා හානි තක්සේරු කිරීම දෙසැම්බර් 02 දින පොලොන්නරුවෙන් ආරම්භ කරයි.
වගාබිම් අක්කර 390,000 ක් පමණ ජලයේන් යටවී තිබේ. අම්පාර හා මඩකලපුව දිස්ත් රික්කවල වැඩි වගා බිම් ප්‍රමාණයක් යටවී ඇති අතර සමස්තයක් ලෙස උතුරු හා නැගෙනහිර පලාත්වල ගොවිබිම් රැසක් ජලයෙන් යට වී තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂන මණ්ඩලය.
Discover more from Ceylon Analytics
Subscribe to get the latest posts sent to your email.