තැඹිලි වගාව සාර්ථකව වගා කිරීම/Successful cultivation of King Coconut
පැල කිරීමට සුදුසු ලෙස තැඹිලි ගෙඩියක් සකසා ගැනීම.
- තැඹිලි පැල දැනටමත් තිබේ නම්/මිල දී ගත හැකි නම් ලබා ගන්න.
- පැලයක් නොමැති නම් කලින් සිටවූ තැඹිලි පැලයකින් වේලුණු තැඹිලි ගෙඩියක් කඩා ගෙන එහි නැට්ට තිබූ ප්‍රදේශය උඩට තිබෙන සේ බුරුල් පසක සිටුවන්න, (සිටවූ තැඹිලි ගෙඩියට වතුර දැමීමට අවශ්‍ය නොවේ.)
- මාස 2 හමාරකින් 3 කින් පැල කිරීමට සුදුසු ලෙස සිටවූ තැඹිලි ගෙඩියෙහි රිකිල්ලක් හට ගනී.
තැඹිලි පැලය පැල කිරීම
- සකසා ගත්/මිලදී ගත් තැඹිලි පැලය වැලි සහිත කොම්පොස්ට් වැනි පසක සිටුවන්න.
- හොදින් හිරු එළිය වැටෙන ස්ථානයක සිටු වන්න.
- පැලයට සතියකට 2/3 වතාවක් හොදින් වතුර දාන්න.
තැඹිලි වගාවට යොදන පොහොර
- YPM – DZ මෙය මිලදී ගත හැකි අතර ගෙදරදී සාදා ගන්නේ නම් යූරියා – 23Kg හා TSP – 53Kg හා මියුරේට් ඔෆ් පොටෑස් MOP – 24Kg මිශ්‍ර කර සාදා ගත හැක.
- පැල සිටු වන අවස්ථාවේදී 850g ක් YPM පොහොර හා ඩොලමයිට් 1Kg ක් මතුපිට පස සමග හොදින් මිශ්‍ර කර වල දැමිය යුතුය.
- ථල දරන තුරු මාස 6 න් 6 ට පැලයට ඩොලමයිට් 500g බැගින් දමන්න.
- පලමු මාස 6 සිට 48 වන මාසය වන තුරු මාස 6 න් 6 ට 540g සිට 1340g වන තුරු YPM – DZ පොහොර යොදන්න.
Successful cultivation of King Coconut
1.Preparing an orange fruit for planting.
Get orange plants if already available/affordable.
If there is no plant, pick a dried orange fruit from a previously planted orange tree and plant it in loose soil so that the area where the net was on top of it, (there is no need to water the planted orange fruit.)
In 2 and a half to 3 months, a shoot will appear in the orange fruit planted suitable for planting.
2.Planting the orange tree
Plant the prepared/purchased orange plant in sandy compost like soil.
Plant in a sunny location.
Water the plant well 2/3 times a week.
3.Fertilizers for orange cultivation
YPM – DZ This can be bought and if made at home it can be made by mixing urea – 23Kg and TSP – 53Kg and muriate of potash MOP – 24Kg.
At the time of planting, 850g of YPM fertilizer and 1Kg of dolomite should be mixed well with the surface soil and put in the pit.
Add 500g of dolomite to the plant every 6 months until it bears leaves.
Apply 540g to 1340g of YPM – DZ fertilizer every 6 months from 1st 6 months to 48th month.
Discover more from Ceylon Analytics
Subscribe to get the latest posts sent to your email.