බිත්තර මිල හා බඩ ඉරිගු/Eggs and Corn

කුකුල් ආහාර වල මිල වැඩි වීම බිත්තර මිල වැඩි වීමට හේතු වී ඇති නිසා බඩ ඉරිගු අඩු මිලට ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යංශ ලේකම් එම්.එන්.එම්.වික්‍රමසිංහ පවසනවා.

මෙම නිසා බිත්තර මිල අඩු වීම හා දේශියව නිපදවන බඩ ඉරිගු සදහා ඉල්ලුම යම්තාක් අඩු වීමට හා මිල පහල බැසීමට හැක.

6 thoughts on “බිත්තර මිල හා බඩ ඉරිගු/Eggs and Corn”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Scroll to Top