Skip to content

Memories

තෙලිතුඩක ප්‍රතිභාව - 2024

March 07 – March 30

Ceylon Analytics අප අනුග්‍රහයෙන් ගලේවෙල සංස්කෘතික මධ්‍යස්ථානය විසින් චිත්‍ර තරගයක් පැවැත්වූවා. ගලේවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබූ උත්සවයකට සමගාමීව චිත තරගයෙන් දිනපු අයට සහතික හා පදක්කම් දුන්නා.

Galewela Cultural Center hosted an art competition sponsored by Ceylon Analytics. Certificates and medals were given to the winners of the competition in conjunction with a ceremony held at the Galewela Cultural Centre.